කාන්තාවන් වන අපි කවුරුත් තව කෙනෙකුකෙගේ ආකර්ෂණයට ලක්වන්න බොහෝ සේ කැමත්තක් දක්වනවා. තව කෙනෙකුගේ ආකර්ෂණයට ලක්වෙන්න අපි නොකරන දෙයක් නැති තරම් නේද? අපි මෙහෙම කිව්වොත් අපි අදින පළදින ඇදුමේ ඉදලම කරන විලාසිතාවන් අපි කරන්නේ තව කෙනෙකුගේ ආකර්ෂණය දින ගන්න. විශේෂයෙන්ම අපි ආකර්ෂණය වෙන්න කැමති විරුද්ධ පාර්ශවය දෙසටයි. කාන්තවන් නම් පිරිමින්ට සහ පිරිමි නම් කාන්තවන්ටයි නේද? ඒක තමයි සොබාදහම අපිට කියල දීල තියන විදිහ. එත් කාන්තවක් වන ඔබ තව කෙනෙකුගේ ආකර්ෂණය දිනාගන්න සමහර අවස්ථා වල ගන්න තීරණ වලින් ඔබව සමාජයේ ආකර්ශනයට නොව කොන් වීමක් වෙනවා.
අපි කව්රුත් අද බාහිර පෙනුමෙන් තව කෙනෙකුගේ අකාර්ශනයට ලක්වෙන්න උත්සහ දරන වාර අනන්තයි.අපි කොච්ච්ච්ර වියදමක් දරනවද අපේ බාහිර පෙනුම ලස්සනට තිය ගන්න රුපලාවන්ය සත්කාර කරනවා .රුපවාහිනියේ පෙන්වන සහ තව කෙනෙකුගේ දැනුවත් කිරීමකින් කොච්චර දේවල් කරනවද face treatment, makeup, hair treatment ඔය අකාරයේ යම් යම් දේවල් කරනවා අපි ආකර්ශනය වීම සදහා .
එත් ඔබ දැන සිටියද ආකර්ශනය සදහා බාහීර පෙනුම පමණක් නොව අභයන්තර පෙනුමද වැදගත් වන බව අද ගොඩක් කාන්තවන්ට අමතක වෙලා තිබෙන කරුණක් තමයි තමන්ගේ අභයන්තරයෙන් තව කෙනෙකුව ආකර්ශනයට ලක්කරගන්නේ කෙසේද යන්න. අපි කොච්චර බාහිරෙන් ලස්සන උනත් වැඩක් නැහැ අපේ අභයන්තරය ලස්සනට තිය ගන්න බැරිනම්.
අද අපි ඔබට පැහැදිලි කරලා දෙන්නම් අභයන්තරයෙනුත් ලස්සන වී තව කෙනුකුගේ ආකරෂණය දිනා ගන්නේ කොහොමද කියලා.
පුද්ගලයෙකුගේ සිනහවෙන් තමයි ඒ පුද්ගලයාගේ ප්රසන්නතාවය පෙනෙන්නේ .ඉතින් කාන්තවක් වන ඔබගේ සිනහවෙන් තව කෙනෙකුව ආකර්ශනයට ලක් කර ගැනීම ඉතාම පහසුයි. අද බොහෝ කාන්තවන් තව කෙනෙකු සමග සිනහ වන්නට කැමති නැහැ සමහර විට ඔවුන් තුල තිබෙන ආඩම්බර කම නිසා වෙන්න ඇති ඒත් එසේ කිරීමෙන් ඔබ පිලිබදව තව කෙනෙකුගේ සිතේ ප්රසන්න තත්වයකට වඩා තරහවක් ඉස්මතු වෙන්න පුළුවන් . ඒ නිසා නිතරම සැම කෙනෙකු සමගම සිනහ වෙන්න .එත් ඒ සිනාවත් ප්රසන්න විදිහට අපි කියන්නේ නැහැ ශබ්ද නාගල සිනහවෙන්න ඕනි කියලා.අපි හැමෝටම ලස්සන සිනහවක් තිබෙනවා ඉතින් ඒ සිනහවෙන් ඔබගේ ප්රසන්නතාවය ඉස්මතු වෙනවා.ඒ තුලින් ඔබ ඉතා ඉක්මනින්ම තව කෙනෙකුගේ ආකර්ශනයට ලක්වෙනවා .මේ සිනාවද බාහිරෙන් නොව අභයන්තරවම ඒ කියන්නේ හදවතින් සිනහ කියන එකයි.
අපි හැමෝම ප්රිය කරන කාරණාවක් තමයි අපිව තව කෙනෙක් අගය කරනවනම් .එත් අද සමාජයේ එසේ අගය කරනවා බොහෝ විට අඩුයි .විශේෂයෙන් අද සමාජයේ සිටින කාන්තවන් ඔවුන් කැමති නැහැ තව කෙනෙකුව අගය කරන්න ඇයි කීවොත් කාන්තවන් බොහෝ කැමති අගය කරනවට වඩා ඉරිසියා කරන්න කිවොවොත් අපි හරි. එත් එසේ කිරීමෙන්ද ඔබ ගැන තව කෙනෙකු තුල තිබෙන අගය නැති වී යනවා .ඔබ අගය කොලොත් විතරයි ඔබව අගය කරන්නට පුළුවන් වෙන්නේ. තවත් කාන්තවක් ලස්සනට ඇදුමක් ඇදගෙන ඔබ ඉදිරියට ආවොත් ඔබ තුල ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන් එසේ කරනන් යන්න එපා . නිතරම තව කෙනෙකුගේ ලස්සන දකින්න උත්සහ කරන්න .ඔහුව හෝ ඇයව අගයන්න.එවිටද ඔබව තව කෙනෙකු අගයන්න උත්සහ කරනවා මේ මගින්ද ඔබ තව පුද්ගලයෙකුගේ අකර්ශනයට ලක් වනවා නේද?
ඔබ දන්නවද අපගේ පෞර්ෂය එක තීරණය වෙන්නේ අපගේ හැසීරෙමෙන් සහ කතා විලාසයෙන් බව.අපිට පුළුවන් නේද අපේ එක වචනෙකින් කෙනෙක්ව සතුටු කරන්නත් ඒ කෙනාට දුකක් දෙන්නත්.අපි මෙහම කියමු මම ඔයාට ආදරේයි මේ වචනෙන් අපි කොච්චර සතුටු වෙනවද ඒ වචනේ තුල කොච්චර සැනසීමක් ලබා ගන්නවද ඒත් අපි කිවොත් මම ඔයාට වෛර කරනවා කියල ඒ වචනේ තුලින් අපි කොච්චර දුකක් විදිනවද කොච්චර මානසිකව වැටෙනවාද .මේ අපි කිව්වේ ඔබට උදාහරනයක් පමණයි මේ වගේ වචන හිතන්නේ බලන්නේ නැතුව කොච්චර අපේ කටින් පිට වෙනවද ?ඒ තුලින් තව කෙනෙක්ට අපි ගැන තිබෙන විශ්වාසය උනත් නැති වෙන්න පුළුවන් .ඉතින් ඒ නිසා කාන්තවක් වන ඔබ නිතරම ප්රිය වචන බාවිතා කරන්න පුරුදු වෙන්න එහෙම කරන්න පුළුවන් ගොඩක් ඉවසන කාන්ත්වකට පමණයි.මොකද අපිට තරහ යන වෙලාවට තමයි තව කෙනෙකුව ගොඩක්ම හිත රිද්දන්න පුළුවන් ඉතිං ඔබ ඉවසන්න පුරුදු උනොත් අපිට හරි වැරැද්ද හරි විදිහට පුද්ගලයෙකුට කියල දෙන්න පුළුවන් ඒ විට ඒ පුද්ගලයා තුල ඔබ ආකර්ශනයට ලක් වෙනවා.අපි වචනයක් පිට කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනි මොකද එලියට දැම්මට පස්සේ ඒ වචනේ අයෙත් ගන්න බැහැ කියලා කතාවක් ඔබ අහල ඇති ඒ නිසා ඔබගේ කතා විලාසය තුලින්ද ආකර්ශනයට ලක්වෙන්න උත්සහ කරන්න.
අපි නිතරම සුබවාදී වන විට අපි කරන සැම වැඩක්ම කරන්නට පහසු වෙනවා.නිතරම කනස්සල්ලෙන් ඉන්න උත්සහ කරන්න එපා එවිට අනිත් යට අපිව හිසරදයක් වෙන්වා. අපි මොනාහරි කරන්න ගියහම පටන් ගැන්මේදීම මට මේක කරන්න බැ කියන සිතුවිල්ලේ හිටියොත් කවදවත් කරන්න බැරි වෙනවා ඔබට බැරි වෙන්න පුළුවන් එත් උත්සහ කරන්න. විශේෂයෙන් කාන්තවක් වන ඔබගෙන් තමයි ඔබගේ දරුවන් නැත්නම් පවුලේ අනිත් අය ජීවත් වෙන්න පුරුදු වෙන්නේ ඔබ නිතරම රින අකාල්ප වල ඉන්න උත්සහ කොලොත් ඔවුන්ද ඒ ආකල්ප වලට යොමු වෙනවා.නිතරම දානත්මක විදිහට සිතන්න අලස වෙන්න එපා ක්රියාශීලි කාන්තවක් වෙන්න .සුබ වාදී වෙන තරමටම තමන්ගේ ගමන යන්න පහසු වෙනවා ඒ විතරක් නොවෙයි ඔබව තව කෙනෙකුගේ අනුකරණයට ලක්වෙනවා .අනිත් පුද්ගලයන්ටද සුබවාදී විදිහටද සිතන්න චින්තනයක් ඇති කරන්න කාන්තවක් වන ඔබට හැකි වෙනවා.මේ මගින්ද ඔබ අකාර්ශනය දිනා ගන්නවා.
කාන්තවන් බොහෝ දෙනා කැමතිම දෙයක් තමයි ඕපාදූප කියවන එක. ඔබ සිතන්න ඔබ එසේ ඕපදූප කියා ප්රචාරය කරන්නට උත්සහ කරන්නේ තවත් කෙනෙකු ඔබ තුල ඇති කරගත්ත විශ්වාසයක්. ඕපදූප කියවන්නේ නුගත් කාන්තවන් පමණයි. වැදගත් කාන්තවක් කවදාවත් තව කෙනෙකුගේ දෙයක් ප්රචාරය කරන්න උත්සහ කරන්නේ නැහැ.ඒ නිසා හොදින් මතක තබා ගන්න. විශ්වාසය කියන දේ තමයි අපි පිලිබදව තවත් කෙනෙක්ගේ හිතේ ඇතිවන ප්රතිරූපය .ඒ නිසා කාන්තවක් උන ඔබ ගැන තවත් පුදගලයකු තබන විශ්වාසය පිලිබදව ආඩම්බර වෙන්න මොකද හැම කෙනෙකුටම හැම කෙනෙක් තුලම විශ්වසයක් ඇති වෙන්නේ නැහැ බොහෝ වෙලාවට කාන්තවක් වන ඔබ පිලිබදව සමාජය තුලින් විශවාස කල හැකි බව පිළිගෙන තිබෙනවා. ඒ නිසා රහසක් රකින්න පුරුවෙන්න එය තැන තැන කීම තුලින් ඔබ ගැන තිබු විශ්වාසය නැති වී යනවා පමණක් නොව ඔබ පිලිබදව තරහක්ද පුද්ගලයෙකුගේ සිතේ ඇති වනවා .කාන්තවක් වන ඔබ විශ්වාසවන්ත වීම ඉතාමත් වැදගත් කරුණක් . ඒ නිසා නිතරම තව කෙනෙකුට විශවාස වන්ත විදිහට ජීවත් වෙන්න උත්සහ කරන්න මේ තුලින් ඔබව ආකර්ශනයවන්න තව කෙනෙකු ලක් කරගන්න දෙපාරක් සිතන්නේ නැති බව අපිට විශ්වාසයි .
ඉතින් ඔබ අද සිටම මේ කුරුණු තුල ජීවත් වෙන්න උත්සහ කලොත් ඔබට බාහිර පෙනුමට වඩා අභයන්තර පෙනුමෙන් පුද්ගලයෙකුගේ ආකර්ශනයට ලක්වෙන්න පුළුවන් වෙනවා බාහිර පෙනුමෙනුත් නිතරම සරලව චාම්ව සිටින්න උත්සහ කරන්න . ඔබ සමාජයේ ආකර්ශනීය කාන්තවක් බවට පත් වනවා පමණක් නොව ඔබට සරල නිදහස් ජීවිතයක්ද ගත කරන්නට හැකි වනවා .
35 Comments
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Find More here to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Here you can find 53878 additional Information on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More Information here on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Find More here to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More Information here to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More Information here on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More on to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Here you can find 20426 more Information on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Find More Info here on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More Information here on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More Info here on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Find More Information here on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Find More here to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Here you will find 27304 more Information on that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/which-qualities-of-a-woman-attracts-you-most/ […]