රූපලාවණ්‍ය කටයුතුවලදි මිනිස් සිරුරට අහිතකර නොවන ස්වබාවික රූපලාවණ්‍ය ක්‍රමවේදයන් වෙත යොමු වීමෙන් ඔබට නිරෝගී රූ සපුවක් හිමිකර ගත හැකිය. අප එදිනෙදා ආහාරයට ගන්න ස්වබාවික පලතුරු වලට ඔබගේ රුව රැකගන්නටත් ලස්සන කරන්නටත් හැකියාවක් තිබෙන බව ඔබ දැන සිටියාද?
එවැනි අපට නිතර හමු වෙන එත් ගුණාත්මක බවින් වඩාත් ඉහල හා අපව තවත් ලස්සන කරන්න උපකාරී වෙන පළතුරු කීපයක් පිළිබදව කියල දෙන්න අද මම තීරණය කලා.
දීප්තිමත් සමක් සදහා ගස්ලබු ආහාරයට ගැනීම ඉතාමත් හොදයි.ඒත් ඔබ දැන සිටියාද ගස්ලබු ආලේප කිරීමෙනුත් ඔබේ සම පැහැපත් වෙන බව. ඉදුණු ගස්ලබු මදයට දෙහි යුෂ සහ මී පැණී තේ හැන්දක් මිශ්‍ර කර එය මුහුණේ ගල්වා විනාඩි 20කට පසු සෝදා හරින්න .(අඩුම සතියක දවස් 3)නක් වත් මෙම සත්කාරය කරනවානම් ඔබගේ සම දීප්තිමත් කර ගත හැකී.
ඉදුණු ගස්ලබු මද හා කලාදුරු අල කුඩු හෝ සුදු හදුන් කුඩු තේ හැන්දක් දමා මී පැණී බිංදු 8ක් එයට මිශ්‍ර කර මුහුනේ ආලේප කරන්න. පසුව මා කලින් කී පරිදි විනාඩි 20ක් පමණ කාලයක් තබා සෝදා හරින්න (මෙයද දිනපතා කිරීමට හැකිනම් ඔබට සාර්ථක ප්‍රතිඵල දැක ගත හැකී )
අලිගැට පේර මදයට බිත්තර සුදු මදයක්ද මී කිරි ස්වල්පයක් හා තල තෙල් මේස හැදි 2 ක් මිශ්‍ර කර නෑමට පෙර හොදින් හිසහි ගල්වා පැය බාගයකට පසු සෝදා හරින්න (දිනපතා කිරීමෙන් සාර්තක ප්‍රතිඵල දැක ගත හැකී)
අලිගැට පේර මදයට එළකිරි හෝ යෝගට් එකතු කර ඇස් වටා ආලේප කර විනාඩි 20 කට පසු සෝදා හරින්න ( සතියකට දින 4ක් වත් මෙම සත්කාරය කරන්න)
ඔබේ මුහුනේ අදුරු බව සහ කැලැල් ඉවත් කර ගැනීමට කෙසෙල්
කෙසෙල් යෝගට් සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30 ක් (පැය බාගයක්) පමණ කාලයක් තබා සෝදා හරින්න. එපමණක් නොවේ අමු කෙසෙල් පෙති කිහිපයක් මුහුණ මත සියුම්ව ඇතිල්ලිමේන්ද ලප කැලැල් ඉවත් වේ.
අදික තරබාරු කම ඔබව සෑම අවස්තාවකදීම අපහසුතාවයට පත් කරනවානම්, කැරට් අලයක් හා බීට් රූට් ගෙඩියක් හා දොඩම්ගෙඩියක යුශ සමග බ්ලෙන්ඩර් කර පානය කරන්න.(සතියකට දින 4ක් වත් මෙය පානය කරන්න) ඔබට හිතා ගන්න බැරි වෙනසක් දැනේවී.
කැරට් අලයක් පිපිඤ්ඤා පෙති සමග බ්ලෙන්ඩර් කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20 කට පසු සෝදා හරින්න (සතියකට දින 3ක් පමණ මෙය කරන්න) ඔබගේ මුහුණ අවපැහැ ගැන්වීම වලක්වා දීප්තිමත් කරයි.
ස්ට්‍රෝබෙරි යුශ තේ හැදි 1කට වැස්ලින් තේ හැදි 1ක් එකතු කර ආලේපනයක් සාදා ගන්න. මෙය ලිප්බාම් එකක් විදිහට දිනපතා ආලේප කරන්න පුලුවන්. මෙමගින් ඔබගේ තොල් රෝස පැහැ වෙනවා. ඔලිවු ඔයිල් සමග සීනී මිශ්‍ර කර ඉතාමත් හෙමින් රාත්‍රී නින්දට යෑමට පෙර දිනපතා ආලේප කරන්න . මෙමගින් ඔබගේ තොල් රෝස පැහැ වෙනවා.
අපි හැමෝම අහල තියෙනවා කෝමාරිකා වලින් අපගේ සමට ලබාගත හැකි වාසි පිලිබදව. ඔබ දන්නවා ඇති අපේ මුලු ශරීරයම ලස්සන කරන්න පුලුවන් දෙයක් තමයි කෝමාරිකා කියන්නේ.
කෝමාරිකා, යෝගට්, රෝස වතුර, පිපිඤ්ඤා, මේවායේ යුශ හා මී පැණි බිංදු 8ක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20කට පසු සෝදා හරින්න.මෙමගින් ඔබේ සම සිනිදු කර පැහැපත් කිරීමේ හැකියාව පවතිනවා.
කෝමාරිකා, සහ කස්තුරි කහ තේ හැදි 1 හා යෝගට් මිශ්‍ර කර පැක් එකක් සාදා ගන්න. එය මුලු සිරුරේම ආලේප කරන්න. පසුව විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න . මෙමගින් ඔබේ මුලු සිරුරම පැහැපත් කර සිතාගන්න බැරි තරම් ආකර්ෂණයක් ලබා දෙනවා.
කෝමරිකා තේ හැදි බාගයකට ඔලිව් ඔයිල් තේ හැදි කාලක් සමග එකතු කර ලිප්බාම් එක්ක සාදා ගන්න. පසුව මෙය දිනපතා රාත්‍රී නින්දට යන්නට පෙර ආලේප කරන්න.
කෝමාරිකා තේ හැන්දක් සහ එලගි තෙල් තේ හැන්දක් මිශ්‍ර කර කොට්න් බඩ් එකක ආධාරයෙන් රාත්‍රී නින්දට යන්නට පෙර ආලේප කරන්න. මෙය දිනපතා කිරීම මගින් ඔබේ ඇහි පිහාටු වර්ධනය වී ඇහි බැම ද ඝණකම් වෙන්න පටන් ගන්නවා.
අපට ලස්සන වෙන්න සොබාදහමෙන්ම ලැබෙන මෙවැනි දේවල් භාවිතා කරන්න පුලුවන් නම් අපට වඩාත් හිතකර ප්‍රතිඵල අත්කරගන්න පුලුවන්. ඒ වගේම තමයි අපට අහිතකර කෘත්‍රිම දේවල් වලින් ඈත් වෙන්නත් පුලුවන් කම ලැබෙනවා. ස්වාභාවික දේවල් භාවිතා කරනකොට අපිට ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්නට ටිකක් අපහසු නිසා, දිගු කාලයක් මෙම සත්කාර සිදු කිරීම වඩාත් උචිතයි.
32 Comments
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] There you can find 99098 more Information to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More here to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More Info here to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More Info here on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Here you can find 24937 more Information to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More here to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Read More Information here to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Read More Info here on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Read More Info here to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] There you will find 72457 additional Information on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More here to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More on to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More Info here to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More Info here to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/natural-ingredients-to-become-more-beautiful/ […]