නීරෝගී ප්‍රතිෂක්තීකරණ පද්ධතියක් පවත්වා ගැනීමට වඩාත්ම වැදගත් වන දෙයක් තමයි නින්ද. ඔබට අවශ්‍ය ප්‍රමානයේ නින්ද නොලැබීම මගින් ඔබගේ සිරුර විවිධාකාර රෝග වල ගොදුරු වීමේ ඉඩ කඩ වැඩි වෙනවා. මේ නිසා එදිනෙදා පැය 8ක පමන නින්දක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වන අතර, වේලාසන නින්දට ගොස්, උදෑසන අවදි වඩාත් සුදුසුයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නින්දක් ලබා ගැනීමද එතරම් සුදුසු නැත.
මේ දිනවල ගොඩක් දෙනා නිවෙස් වලටම වෙලා කාලය ගත කරන නිසා එදිනෙදා කෙරුනු කය වෙහෙසෙන ක්‍රියාවන් ගොඩක් මග හැරෙනවා. මෙය ගොඩක් දෙනා තරබාරු වීමටද හේතු වෙනවා. එ වගේම, ශරීර සුවතාවක් එදිනෙදා කිරීම මගින් ඔබට අනෙකුත් බෝ වන රෝග වලින් ද ආරක්ෂා වී කටයුතු කරන්න පිටුවහලක් වෙනවා. දිනකට අවම වශයෙන් විනාඩි 20ක් වත් කය වෙහෙසෙන කටයුත්තක නිරත වෙනවා නම් හොදයි. ඒ සදහා ඔබට ගෙදර දොරේ හෝ ගෙවත්තේ වැඩක් උනත් කරන්න පුලුවන්.
උද්ගත වී ඇති තත්වය හමුවේ හිතේ හැටියට කන බොන එකත් ප්‍රශ්නයක්. ඒත්, අපිට හැකි සෑම වෙලාවකම, එලවලු හා පලතුරු බහුල ආහර වේලක් ලබා ගන්න තිබුනා නම් අපේ ප්‍රතිෂක්තීකරණය හොදින් තියාගන්න හේතුවක් වෙනවා. මීට අමතරව, උදෑසන ආහාර වේලක් සදහා සමබල ආහාර වේලකුත්, රාත්‍රී ආහාර වේල් සදහා සැහාල්ලු ආහාර වේලකුත් ලබා ගන්නවා නම් හොදයි.
එදිනෙදා රාජකාරි වලට යනකොට හොදට සීනි දාල තේ එකක් එහෙම බොන එක අපි හැමෝගෙම පුරුද්දක්. ඔබ දන්නවාද, සීනි ඇත්තටම අපගේ ප්‍රතිෂක්තීකරණය සුලු ප්‍රමාණයකින් අඩාල කරන බව? මේ හේතුවෙන්, සීනි ආශ්රිත ආහාර පාන වලින් ඈත් වෙලා ඉන්නවා නම් ඔබගේ ප්රතිෂකිතීකරණ පද්ධතිය ඔබට ස්තූති කරාවි.
විටමින් D කියන්නේ මිනිස් සිරුරේ ප්‍රතිෂක්තියට ගොඩක් වැදගත් වෙන විටමිනයක්. උදෑසන සූර්යයාලෝකය අපගේ හම මතු පිටට පතිත වන විට, අපේ හමෙන් විටමින්
D නිෂ්පාදනය කරනවා. මේ සදහා වඩාත්ම යෝග්‍ය කාලය වෙන්නේ උදෑසන 10ට කලින් පතිත වන සූර්යයාලෝකයයි. මීට අමතරව කුඩා මාළු හා කිරි ආස්‍රිත ආහාර පාන වලද විටමින් D අඩංගු වෙනවා.
අපි හැම දෙනාටම වගේ මේ උදා වුන කාලය මානසික ගැටලුකාරී උනා. ගොඩක් දෙනාගේ එදිනෙදා ජීවනෝපායන් මග හැරීම නිසා මුදල් ප්‍රශ්න ද, ආහාර පාන, බෙහෙත් හේත් ප්‍රශ්න ඇතුලු ප්‍රශ්න ගොඩකට අපි හැමෝටම එකවට මුහුන දෙන්න සිදු වෙලා තියෙනවා. ඔබටත් මේ හේතුවෙන් මානසික නිදහසට බාධා වෙනවා නම්, ඒක ඔබගේ නීරෝගීකමටත් ගැටලුවක් වෙන්න පුලුවන්. මේකට පිලියම් ලෙස,
මගින් මානසික ආතතියෙන් මිදීමට හැකියාව ඇත.
මේ වගේ ඉතා පහසු දේවල් එදිනෙදා අපේ ජීවිතයට එකතු කර ගැනීම මගින් අපගේ ප්‍රතිෂක්තීකරණ පද්ධතිය ඉහල මට්ටමක තියාගන්න පුලුවන් වෙනවා. අපගේ එකම ප්‍රාර්ථනයත් ඇති වී ඇති කොරෝනා තත්ත්වය ඉක්මනටම අවසන් වෙලා නැවතත් අපගේ එදිනෙදා කටයුතු කරන්න අවස්තාව උදා වෙන්න කියලා.
40 Comments
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Find More here on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More Information here to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Here you can find 81359 additional Information to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] There you can find 66377 additional Info to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Here you will find 79715 additional Information on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Find More Info here on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More Info here to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] There you will find 48999 additional Info to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] There you can find 77937 additional Info to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Here you will find 66664 more Info on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More Information here on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Find More Info here to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Find More here to that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] There you can find 88153 additional Information on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]
… [Trackback]
[…] Read More Info here on that Topic: thepinkish.com/increase-immiunity-during-covid-19/ […]