අප රටේ පමණක් නොව ලෝකයේම මේ වන විට කොවීඩ් වසංගතය ගොදුරු කර ගනිමින් පවතිනවා. මේ සදහා ලෝක බලවතුන්, සෞඛ්‍ය සංවිධාන හා රජය නොයෙකුත් පියවරයන් ගනිමින් පවතිනවා අප හැම දෙනාගේම ආරක්ෂාව සදහා. මේ අවස්තාවේ අපට කල හැකි හොදම දේ නම් නිවසටම වී සිටීම වුවද, යම් යම් අවස්තා වලදී අපට නිවසින් බැහැරව යාමට සිදුවෙනවා. ඒ අවස්ථා වලදී අප අනිවාරයෙන්ම කල යුතු දෙයක් වන්නේ මුඛ ආවරණයක් පැළදීමයි. මේ ලිපියෙන් අද අපි ගෙන එන්නට හිතුවා මුඛ ආවරණයක් කොහොම හරියට පළදින්නේ කියලා ඔයාලව දැනුවත් කරන්න. එපමණක් නෙමෙයි, කොහොමද සුදුසු මුඛ ආවරණයක් තෝරා ගන්නේ කියලත්, භාවිතයෙන් පසු මුඛ ආවරණ පිරිසිදු කරන්නේ කොහොමද කියලත් මේ ලිපියෙන් ඔබට දැනගන්න පුලුවන්.
මේ වන විට වෙළදපලේ විවිධ මාදිලියේ මුඛ ආවරණ දක්නට තිබෙනවා. නමුත් මේ සියල්ලම භාවිතයට සුදුසුද කියන එක අපි හැමෝටම ගැටලුවක්. ඔබ භාවිතා කරන මුඛ ආවරණය ඇත්තටම සුදුසුද කියලා දැනගන්න කුඩා ක්‍රියාකාරකමක් තියෙනවා.
ඔබගේ මුඛ ආවරණය පැළද සිටින විටදී, ආලෝකවත් ඉටිපන්දමක් පිබලා නිමන්නට උත්සහ කරන්න. ඉටිපන්දම නිවී ගියොත් එම මුඛ ආවරණය භාවිතයට සුදුසු මුඛ ආවරණයක් නොවන්නට වැඩි ඉඩක් තියෙනවා.
මීට අමතරව භාවිතයට සුදුසුම මුඛ ආවරණ ලෙස, N95 මුඛ ආවරණ හා surgical mask විවිධ සෞඛ්‍ය සංවිධාන නම් කර තියෙනවා. මේ වගුවේ සදහන් වෙනවා භාවිතයට සුදුසු හා නොසුදුසු මුඛ ආවරණ පිළිබද විස්තර.
මුඛ ආවරණය ඇල්ලීමට පෙර හොදින් සබන් දා දෑත් පිරිසිදු කරන්න
මුඛ ආවරණය පලුදු වී ඇත් දැයි හොදින් පරීක්ෂා කර බලන්න
මුඛ ආවරණයේ සවිමත් කොටස තිබෙන පැත්ත හදුනා ගන්න
මුඛ ආවරණයේ සුදු පෙදෙස මුඛය ඇති පැත්තට සිටින ආකාරයටත් තබා ගන්න
මුඛ ආවරණයේ ඇති ඇලුමිනියම් කොටස නාසයට ඉහලින් පිහිටන සේ තබන්න
නාසය, කට හා නිකට හොදින් ආවරණය වන පරිදි මුඛ ආවරණය පළදින්න
මුඛය හා නාසය හොදින් ආවරණය වන පරිදි මුඛ ආවරණය සකස් කරගන්න
මුඛ ආවරණය ඇල්ලීමෙන් වලකින්න
මුඛ ආවරණය ගැලවීමේදී කන් පිටුපසින් පමණක් අල්ලා ගලවන්න
මුඛ ආවරණය ගැලවීමෙන් පසු ඔබගේ මුඛ ප්‍රදේශයෙන් ඉවත් කරන්න
ඉක්මනින්ම මුඛ ආවරණය නිවසින් බැහැර බින් එකකට දමන්න
අත් දෙන හොදින් සබං දා හෝදන්න
භාවිතා කරන ලද මුඛ ආවරණයක් විවිධ ස්ථාන වල දැමීමෙන් වළකින්න
කට පමණක් ආවරණය වන පරිදින් මුඛ ආවරණය පළදින්න එපා
මුඛ ආවරණය මුහුනට ලිහිල්ව පවතින ලෙස පළදින්න එපා
මුඛ ආවරණයේ ඉදිරි කොටස ඇල්ලීමෙන් වලකින්න
අන් අය සමග කතා කිරීමට මුඛ ආවරණය ගැලවීමෙන් වලකින්න
ඔබගේ මුඛ ආවරණය අනිත් අයගෙන්ද ඈත් කර තබන්න
මුඛ ආවරණය නැවත භාවිතා කිරීමෙන් වලකින්න
මුඛ ආවරණය ඇල්ලීමට පෙර හොදින් සබන් දා දෑත් පිරිසිදු කරන්න
මුඛ ආවරණය පලුදු වී ඇත් දැයි හෝ අපවිත්‍ර වී ඇත්දැයි හොදින් පරීක්ෂා කර බලන්න
මුඛ ආවරණයේ සුදු පෙදෙස මුඛය ඇති පැත්තට සිටින ආකාරයටත් තබා ගන්න
නාසය, කට හා නිකට හොදින් ආවරණය වන පරිදි මුඛ ආවරණය පළදින්න
මුඛය හා නාසය හොදින් ආවරණය වන පරිදි මුඛ ආවරණය සකස් කරගන්න
මුඛ ආවරණය ගැලවීමට පෙර අත් දෙක පිරිසිදු කරන්න
මුඛ ආවරණය ගැලවීමේදී කන් පිටුපසින් පමණක් අල්ලා ගලවන්න
මුඛ ආවරණය ගැලවීමෙන් පසු ඔබගේ මුඛ ප්‍රදේශයෙන් ඉවත් කරන්න
නැවත භාවිතා කිරීමට සුදුසු තත්වයේ තිබේ නම්, පිරිසිදු වියලි ස්තානයක තබන්න. (ජීවාණුහරණය කරන ලද බෑගයක් නම් වඩාත් සුදුසුයි.)
සබන් යොදා හෝ තැම්බීම මගින් ඔබගේ මුඛ ආවරණය නිතිපතා පිරිසිදු කරන්න.
භාවිතයෙන් පසු අත් දෙන හොදින් සබං දා හෝදන්න
අපිරිසිදු වී හෝ පලුදු වී ඇති මුඛ ආවරණ භාවිතා නොකරන්න
මුඛ ආවරණය මුහුනට ලිහිල්ව පවතින ලෙස පළදින්න එපා
කට පමණක් ආවරණය වන පරිදින් මුඛ ආවරණය පළදින්න එපා
මීටරයක පරතරය අඩුවෙන් අනෙක් අය සිටින විට මුඛ ආවරණය ගලවන්න එපා
හුස්ම ගැනීමේදී අපහසුතා ඇතිකරන මුඛ ආවරණ නොපලදින්න
අපිරිසිදු හෝ තෙත ගතියෙන් යුත් මුඛ ආවරණ භාවිතා නොකරන්න
ඔබගේ මුඛ ආවරණ එකිනෙකා සමග හුවමාරු කරන්න එපා
අප බලාපොරොත්තු වෙනවා නිවැරදිව මුඛ ආවරණයක් භාවිතා කරන්නේ කොහොමද කියා දැනගන්න ඇති කියලා. අපි කලින් කීවා වගේ ඉතා සීග්‍රයෙන් කොවිඩ් වෛරසය ලොව පුරා පැතිරෙනවා. ඔබත් එලියට යනවා නම් මේ දිනවල ආරක්ෂිතව මුඛ ආවරණයක් පැළදීමට අමතක නොකරන්න.
30 Comments
… [Trackback]
[…] Read More Info here to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Here you can find 88053 additional Information to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Read More Info here on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Read More Information here to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Read More Info here on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Here you will find 81664 more Information on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] There you can find 50804 additional Info on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Here you can find 51224 additional Info on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Find More on to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] There you can find 58963 additional Info on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Find More on to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] There you will find 36835 additional Info to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/how-to-wear-a-facemask/ […]