අධික කාර්යය බහුල ජීවිත ගත කරන අපට ගොඩක් වෙලාවට අපගේ සිරුරට, ව්‍යායාම හා ගුණදායී ආහාර වැනි අත්‍යාවශ්‍යම දේවල් ලබා දෙන්නට බැරි වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට අපගේ සිරුර තරබාරු වෙන්නට පුලුවන්. ඒ වගේම තමයි, අපි නොදැනුවත්වම දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුදිර පීඩනය වගේ නිදන් ගත රෝග වලට ගොදුරු වෙන්නත් වැඩි ඉඩ කඩක් තියෙනවා.
අන්න ඒ නිසාම අපි අද අපි සිරුරට අහිතකර ශුද්‍ර ජීවීන් විනාශ කරන හැකියාවෙන් යුක්ත ප්‍රතිඔක්සිකාරකයක් වන ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) පිලිබද දැනුවත් කිරීමක් කරන්නට හිතුවේ.
ඇපල් පලතුර තලලා, ආසවනය කරලා එම මිශ්‍රණය පැසුනට පසුව ලැබෙන විනාකිරි යුෂය තමයි ඇපල් සයිඩර් විනාකිරි කියලා කියන්නේ. මෙය ගොඩක් වෙලාවට වෙළද පොලට එන්නේ අධි සාන්ද්‍ර ඇසිටික් අම්ලයක් විදිහට.
ඒ වගේම තමයි මෙය අපගේ එදිනෙදා ආහාර පාන වලට එකතු කර ගැනීමෙන් අපිට ගොඩක් ඖෂධීය වටිනාකම් ලබා ගන්න පුලුවන්.
ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) වලින් ගැහැණු පිරිමි අපි හැමෝටම ලබා ගත හැකි වාසි ගොඩක් තියෙනවා. මෙය ගොඩක්ම ලෝකය පුරා ප්‍රචලිත සිරුරේ බර හා සීනි ප්‍රමාණය අඩු කිරීමේ හැකියාවෙනුත්, නිදන් ගත රෝග වලින් ආරක්ශා කිරීමේ හැකියාවෙනුත් යුක්ත නිසා.
ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) වල ඇති වැදගත්ම වටිනා කම් වලින් එකක් තමා දෙවන අදියරේ දියවැඩියාව පාලනය කිරීමට උපකාරි වීම. දියවැඩියාව පාලනය කිරීමට කල යුතු වඩාත් සුදුසුම දේ තමා පිරිපහදු කළ කාබෝහයිඩ්රේට් හා සීනි වලින් ඈත් වී සිටීම. නමුත් එය සෑමවිටම කිරීමට නොහැකි වන දෙයක්.
අපි ගන්න ප්‍රධාන ආහාර වේලක් සමග ඇපල් සයිඩර් විනාකිරි ආහාරයට (පානයක් ලෙස හෝ) එකතු කරගැනීමෙන් ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය ක්රමාණුකූල කර සිරුරේ සීනි පාලනයට උපකාරී වෙනවා.
රාත්‍රී නින්දට පෙර ඇපල් සයිඩර් විනාකිරි පානය කිරීම මගින් නිරාහාරව සිටින අවස්තාවේ සීනි පාලයනට ගොඩක්ම උපකාරී වෙනවා.
ඇපල් සයිඩර් විනාකිරි තවත් ප්‍රධානතම වාසියක් තමයි කොලෙස්ට්‍රෝල් අවම වීම. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක මගින් අපගේ සිරුරේ තියෙන සිරුරට අහිත කරන කොලෙස්ට්‍රෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් අවම කරන බව විද්‍යාගාර මීයන් සමග කරන ලද පරීක්ෂණයකින් මේ බව තහවුරු වෙලා තියෙනවා.
ප්‍රධාන ආහාර වේලක් ලබා ගැනීමට කලින් ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) සහිත පානයක් ලබා ගැනීම මගින් අපගේ ආමාශයේ පිරිපුන් ගතියක් ඇති කිරීමට හැකියාවක් ත්බෙනවා. එමගින් අපට ආහාර පාලනයට උපකාරී වෙන්නට පුලුවන් ඇපල් සයිඩර් විනාකිරි. විද්‍යාත්මකව සනාත වී ඇති ක්‍රමය, ආමාශය අවට මේදය තැම්පත් වීම පාලනයට හා සිරුරේ බර පාලනයට ලොව පුරා ප්‍රචලිතව භාවිතා වන ක්‍රමයක්.
අපි අතිතයේ සිටම විනාකිරි විෂබීජ නාෂකයක් ලෙස භාවිතා කරනවා. ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) වලින්ද අපට එලවලු හා පලතුරු පිරිසිදු කිරීමටත්, මුඛයේ ඇතිවන දිලීර හා බැක්ටීරියා මර්දනයටත්, නියපොතු වල ඇති විය හැකි දිලීර වලට ප්‍රතිකාරයක් ලෙසත්, උකුණාන් විනාෂ කිරීමටත්, ඉන්නන් ඉවත් කිරීමටත් භාවිතා කරන්නට පුලුවන්.
තවද ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙසත් භාවිතා කරන්නට පුලුවන්.
සමහර අය නම් කුරුලෑ වලට ප්‍රතිකාර කිරීමටත් ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කරනවා. නමුත් මෙය තවම විද්‍යාත්මකව සාර්තක ක්‍රමයක් ලෙස ඔප්පු වෙලා නම් නෑ.
ඇපල් සයිඩර් විනාකිරි මගින් කොලෙස්ටරොල් හා ට්‍රයිග්ලිසරයිඩ් අවම කිරීමේ හැකියාවෙන්ද යුක්ත වෙනවා. තවද අධි රුදිර පීඩනය අවම කිරීමටඩ ඇපල් සයිඩර් විනාකිරි උපකාරී වන බව පරීක්ෂණ වලින් සනාත වෙලා තියෙනවා. එමගින් හදවත් රෝග මෙන්ම වකුගඩු ආස්‍රිත ආසාත්මිකතාත් පාලනයට මෙය ඉවහල් වේ.
කාන්තාවන් වන අප හෝමෝන අසංතුලතාවට බහුලව මුහුණපානවා. ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) තේ හැන්දක් පමණ ප්‍රමාණයක් දිනකට මාස 2-3ක් පමණ කාලයක් පමණ භාවිතා කිරීමෙන් හෝමෝන අසංතුලතාවයෙන් පෙලෙන ඔබට ඉන් මිදීමට උපකාරී වෙනවා.
අපගේ සම ස්වාභාවිකවම තරමක් ආම්ලිකයි. ස්වාභාවික ද්‍රවයක් වන ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) භාවිතයෙන් සමෙහි ආම්ලිකතාව සමබර කිරීමට මෙන්ම සම අනෙකුත් ආසාත්මිකතා පාලනය කිරීමටද උපකාරී වෙන්න පුලුවන්.
කෙසේනමුත්, මේ සදහා පළපුරුදු ලත් කෙනෙකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) බොහෝවිට අදි සාන්ද්‍ර විය හැකි බැවින් එය සමට හානිකර වන්නටද පුලුවන්.
ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කරන නිසා අපගේ සිරුරට උපකාරී වන ප්‍රෝටීන්, එන්සයිම හාහිතකර බැක්ටීරීයා වලින්ද යුක්ත වේ. එමනිසාම මෙම දියරය ටිකක් අදුරු ස්වරූපයක් ගනී. පර්යේෂණ වලින් සනාත වෙලා තියෙනවා එදිනෙදා ආහාර වලට ඇපල් සයිඩර් විනාකිරි එකතු කරගන්න පුද්ගලයන් හදවත් රෝග, උදරය ආස්‍රිත තෙල් හා සමහර පිලිකා වලින්ද ඈත් වී සිටීමට උපකාරී වී ඇති බව.
ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) භාවිතා කිරීමේ හොදම ක්‍රමය වන්නේ, අප එදිනෙදා සකසන ආහාර වල එකතු කර ගැනීමෙන්. අපි බහුලව විනාකිරි සලාද වලට එහෙම භාවිත කරනවා. එවැනි ආහාර වලට ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කරන එක තමයි උචිතම.
විවිද ආසාත්මිකතා හා නිධන් ගත රෝග වලින් ආරක්ෂා වීමට ඇපල් සයිඩර් විනාකිරි භාවිතා වන ප්‍රමාණය එය යොදා ගන්නා ප්‍රමාණයන් අනුව වෙනස් වෙනවා.
ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar) මගින් පානයක් සකස් කර ගෙන එය දවස පුරාම ආහාර ගැනීමට පෙර පානය කරන්නත් පුලුවන්. ගොඩක් අය මෙසේ පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේ සදහා දවස පුරාම (උදේ දිවා රාත්‍රී ආහාර ගැනීමට පෙර) භාවිතා කිරීමට තේ හැදි 2ක් පමණ මුසු කරගත් වතුර වීදුරුවක් උචිත වේ. දියවැඩියාව පාලනය සදහා ඔබ ඇපල් සයිඩර් විනාකිරි පානය කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ සදහා, තේ හැදි 4ක් පමණ භාවිත කිරීම යෝග්‍ය වේ.
ඔබ ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කර නැති කෙනෙක් නම්, මුලින්ම ඉතාම සුලු ප්‍රමාණයක් ආහාර පාන වලට එකතු කර ගැනීම වඩාත් සුදුසුයි. සමහර පුද්ගලයන්ට ඇපල් සයිඩර් විනාකිරි අතුරුඵල ගෙන ඒමේ ප්‍රවණතාවයක් තිබෙන නිසා.
ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කිරීම අපගේ සිරුරට නොයෙකුත් වාසි අත් කර දෙන නමුත්, මෙය අදික ලෙස භාවිතා කිරීම මගින් සිරුරට අහිතකර බලපෑම් ද ඇති කිරීමේ හැකියාවක්ද පවතී.
ඇපල් සයිඩර් විනාකිරි ආහාර ලබා ගැනීමට ප්‍රතම භාවිතය සුදුසු නමුත්, එමගින් ආහාර ජීර්ණය පමා කිරීමක් සිදු වේ. මෙමගින් ඔබට බඩෙහි වේදනාවක් හෝ අජීරණයක් හෝ ඔක්කාරයක් ඇති වීමට පුලුවන්.
ඇපල් සයිඩර් විනාකිරි ආහාර ලබා ගැනීමට පෙර ලබා ගැනීම මගින් ආමාශයේ පිරිපුන් ගතියක් ඇති වේ. නමුත් මෙමගින් අප එදිනෙදා ලබා ගන්නා ආහාර අවම කිරීම මගින් සිරුරට අත්යාවෂ්ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීමේ ප්‍රවණතාවයක්ද ඇත. මෙමගින් සිරුර උදා සීන වීමට හා විවිද රෝග වලට අත වැනීමක්ද සිදු වීමේ ඉඩ කඩ ඇත.
ඇපල් සයිඩර් විනාකිරි දීර්ග කාලයක් ලබා ගැනීම මගින් සිරුරේ පොටෑසියම් හීන වීමට ඇති ඉඩ කඩ වැඩි වේ. එමගින් රුධිර සංගටක වල අසංතූලතා හා අස්ති තුර්වලතා ද ඇති වීමේ ඉඩක් ඇත.
ඔබ දන්නවා ඇති නොයෙකුත් බීම වර්ගද අපගේ දත්වල එනමලයට හානි ගෙන දිය හැකි බව. ඇපල් සයිඩර් විනාකිරි ද අපගේ දත් වල එනමලය හීන කීරීමේ හැකියාවක් ඇත.
ඇපල් සයිඩර් විනාකිරි ආස්‍රිත ආහාර ලබා ගැනීමෙන් පසු මුඛය හොදින් සේදීමෙන් මෙම අවදානම අවම කරගත හැක.
අධි සාන්ද්‍ර ඇපල් සයිඩර් විනාකිරි පානය කිරීම ඉතාම අනතුරු දායක තත්ත්ව ඇතිකල හැක. එමගින් උගුරේ හා අහාර ජීර්ණ පද්ධතියේ පිලිස්සුම්ද ඇති කල හැක. එමනිසාම විනාකිරි සාන්ද්‍ර කුඩා ළමුන්ගෙන් ඈත් කර තිබීම වඩාත් සුදුසුයි.
අධි සාන්ද්‍ර ඇපල් සයිඩර් විනාකිරි සමෙහි ආලේප කිරීම මගින්ද පිලිස්සුම් තත්ත්ව ඇති වීමේ අවදානමක් ඇති විය හැක.
සමහර පුද්ගලයින් විනාකිරි වලට ආසාත්මිකතා පෙන්නුම් කරයි. මෙය ඉතා දුර්ලභ දෙයක් වන අතර එවැනි පුද්ගලයි ඇපල් සයිඩර් විනාකිරි ආහාරයට ගැනීමෙන් ඈත් වී සිටීම වඩාත් උචිතයි.
Bragg Apple Cider Vinegar
ලබා ගත හැකි ස්තාන
Arpico Super Center, Good Market, Daraz Online
Barnes Naturals Apple Cider Vinegar
ලබා ගත හැකි ස්තාන
Arpico Super Center
Organic Apple Cider Vinegar
ලබා ගත හැකි ස්තාන
Macro Organic Apple Cider Vinegar
ලබා ගත හැකි ස්තාන – Daraz Online
ඇපල් සයිඩර් විනාකිරි අප හැමෝටම නොයෙකුත් සෞඛ්‍යය පුරුදු ගෙන දීමට සමත් ද්‍රාවණයක් වේ. එමගින් අපව නිදන් ගත රෝග වලින් ආරක්ෂා කරන අතර අපගේ සිරුරේ බර පාලනයටත්, අහිතකර බැක්ටීරියා වලින් ආරක්ෂා කිරීමටත් උපකාරී වේ.
මෙම ද්‍රාවනය අපගේ සිරුරට අහිතකර බලපෑම්ද එක් කිරීමේ හැකියාවක් ඇති බැවින්, භාවිතා කිරීමේදී අවම සාන්ද්‍රණයක් භාවිතා කිරීම වඩාත් උචිත වේ.
30 Comments
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Here you can find 62634 more Info on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Read More Info here to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] There you will find 82545 more Information on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Read More on to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] There you can find 48091 additional Information to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Find More Information here on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Find More Info here on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Here you will find 26946 additional Information to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Find More Information here on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Here you can find 98595 additional Info on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] There you can find 24879 additional Info to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]
… [Trackback]
[…] Here you will find 91934 additional Information to that Topic: thepinkish.com/facts-about-apple-cider-vinegar/ […]