අද බොහොමයක් කාන්තවන්ට තිබෙන සිහිනයක් පුළුල් උකුලක් සාදා ගන්නේ කෙසේද යන්නයි. ඕනෑම කාන්තාවක් කැමැති තමන්ගේ සිරුර අනයන්ට ආකාර්ශනිය වන විදිහට තිබෙනවානම්. ඒ විතරක් නොවෙයි තමන්ට කැමති ආකාරයට අදින්න පළදින්න පුළුවන් විදිහේ හැඩති සිරුරක් තමන්ට තිබෙනවානම්.
නමුත් අද සමාජයේ බොහෝ කාන්තවන් මේ පිලිබදව සැලකිලිමත් වනවා අඩුයි. අද කාන්තවන් තම උකුල ගැන පමණක් නොව මුළු සිරුර ගැනම සැලකිලිමත් වන්නේ නැති තරම්. කාන්තවක් වන ඔබට මෙම උකුලෙන් කොපමණ ආකර්ශනයක් ලැබෙනවද ? ඕනෑම විලාසිතාවකින් තම සුරූපී බව පෙන්නන්නට බොහෝ කාන්තවන් උත්සහ දැරුවත් ඒ හැම විලසිතවක්ම තමන්ට ගැලපෙන්නේ නැති බව කාන්තාවන් වන ඔබ හොදින් වටහගතයුතු කරුණක් වනවා. ඕනෑම විලාසිතාවකින් ගැලපෙන්නේ සිහින් සිරුරක් එහෙම නැත්නම් පුළුල් උකුලක් හිමි කාන්තාවකට පමණයි. විශේෂයෙන්ම කාන්තවකගේ උකුල ඕනෑම පුද්ගලයෙකුගේ අවදානෙට ලක්වන බව කාන්තවක් වන ඔබ හොදින් දන්නවා. මුහුණ කොතරම ලස්සන උවත් සිරුරේ හැඩයක් නැතිනම් ඒ කාන්තාවගේ ඇති ලස්සන කුමක්ද? ඉතිං කාන්තාවක් වන ඔබ කැමති ඇති නේද තව කෙනෙකුගේ ආකර්ෂණයට ලක්වෙන්න .
කාන්තවක් වන ඔබ තවත් ලස්සන සිරුරක් හිමි කාන්තවක් දිහා බැලු විට හිතේ පුංචි ඉරිසියාවක් ඇති වන බව අපි හොදින් දන්නා කරුණක්. ඔබ තවත් කෙනෙකුගේ ආකර්ෂණයට ලක්වෙන්නේ නැත්තේ පිලිබදව දුක් වනවාත් ඇති. අනේ ඇයි අරයා වගේ මන් සාරියක් ඇන්දහම හැඩ නැත්තේ කලිසමක් ඇන්දහමත් එහෙමයි කියා ඔබ කනස්සලයට පත් වන අවස්ථා බොහොමයක් ඇති.
ඔබගේ කැපවීම උනන්දුව මතයි ඔබට හැඩති සිරුරක් නැතිනම් පිරිපුන් උකුලක් ලබාගන්නට පුළුවන් වෙන්නේ. මේ සදහා ඔබ ඔබගේ අහාර පාන සමබර කල ගත යුතුමයි .දකින දකින දේ අහාරයට ගන්නට පුරුදු වෙන්න එපා. එමගින් ඔබේ සිරුරේ බර වැඩි වී ඔබ තරබාරු නැතිනම් මහත් වෙන්නට පුළුවන්. ඒ හේතුවෙන් ඔබගේ සිරුරේ හැඩය නැති වෙන්නට පුළුවන්. නිතරම ජලය පානය කරන්න එවිට ශරීරයේ අනවශ්‍ය තෙල් ඉවත් කර ඔබගේ සිරුර සැහැල්ලු කරනවා. ඔබ අහාර පාන පාලනය නොකරන තරමටම ඔබට පුළුල් උකුලක් සහ හැඩති සිරුරක් ලබාගැනීම සිහිනයක්ම පමණක් වනවා. කාන්තවක් වන ඔබ අද සිටම මේ පිලිබදව වැඩි උනන්දුවක් දකවයි කියා අපි සිතනවා .
ඔබගේ සිහිනය සෑබැ කරගන්න අතවශ්‍ය දේ වියායාම නැතහොත් exercise. බොහො කාන්තාවන් exercise වලට වැඩි උනන්දුවක් දක්වන්න කැමති නැහැ මොකද එයට මහන්සි වෙන්න වන නිසා නැත්නම් එසේ කිරීමට කාලයක් නැහැ. එහම වෙන්න එපා කොහොමහරි මේ සදහා කාලය යොදවගන්න. මොකද exercise වලට පුළුවන් ඔබව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඔබගේ සිරුරට මනා හැඩයක් දෙන්න.
අද අපි ඔබට මෙම ලිපිය මගින් ඔබගේ උකුල හැඩකර ගැනීම සදහා අතවශ්‍ය exercises ටිකක් කියල දෙන්න සිතුවා. ඒ සදහා මුලින්ම ඔබගේ සිරුර warm up කර stretching කර ගත යුතුයි. එපමකන් නොවෙයි තමන්ගේ මනසද relax කරගතයුතුයි. මෙම exercise එක තුල ඔබ අවම වශයෙන් සතියට දින තුනක්වත් නිරත විය යුතුයි.
මෙය කෙලින් තම එක පාදයක් තමාට හැකි පරිදි පැත්තකින් තබා එම පැත්තේ දණහිස මදක් නමා එම පතට බරවන්න. මේ ආකාරයට 12 බැගින් 3 න් වතාවක් කරන්න.
මෙය කෙලින් සිටගෙන දෙඅත් වලට dumbbell දෙකක් ගෙන ඉන්පසු දෙඅත් දෙපත්ට ගෙන පාදවලට සමාන්තරව තබා ගන්න. ඉන්පසු එක පාදයක් තමන්ට හැකිතාක් පැත්තට කරන්න. මේ ආකාරයට 12 බැගින් 3 න් වතාවක් කරන්න.
බිම දිගාවී පසුව පැත්තට ශරීරය හරවගන්න .වැලමිට නමා අත මත හිස තබා ගන්න .පැත්තට හැරුණු විට පාදයක් මත අනෙක් පාදය ඍජුව සමාන්තරව තබා ගන්න.ඉන්පසුව ඉහල තිබෙන පාදය තමාට හැකිතාක් ඉහල ඔසවන්න . මේ ආකාරයට 12 බැගින් 3 න් වතාවක් කරන්න .
මෙය කලව උකුල හා තට්ටම වර්දධනය සදහා ප්‍රදාන exercise එකකි.මෙය කෙලින් සිටගෙන දණහිස් පහලට නමන්න .උකුල පිටුපසට විහිදුවා එලෙස ඉහලට පහලට කරන්න .
මෙය 10 බැගින් 4 වරක් කරන්න .
මෙහිදී Squat කරන ආකාරයට සිට පාද උඅරහිස් ප්‍රමාණයට දෙපත්තකට කර තිබිය යුතුයි.ඉන්පසු දණහිස් වලින් පහලට නැවී ඉහලට විත් එක පාදයක් එම ක්රියාවෙදීම පැත්තට ඉඅහලට එසවීම .එක පාදයකට වාර 10 ක් පමණ කර ඒ ආකාරයටත් අනිත් පාදයටත් කරන්න .මෙය 10 බැගින් 3න් වතාවක් කරන්න .
මෙහිදී දණහිසෙන් නැමී උකුල පිටුපසට විහිදුවා දෙඅත් ඉදිරියට නවා ගන්න .ඉන්පසු දණහිස් ප්‍රමාණයට පහලට නැමී දකුණු පාදය ඉදිරියට තබා 10 වතාවක් ඉදිරියට ගන්න .ඉන්පසු පිටිපසට වම පාදය තබා පැමිණෙන්න .
මෙලෙස 3 වතාවක් කරන්න .
පොළොවට සමාන්තරව දණගසා අත් දෙක උරහිස් ප්‍රමාණයට අත්ල බිම තබා එක පාදයක් හොදින් පිටුපසට ඉඅහලට ඔසවන්න .මෙය සිදු කිරීමේදී ශරීරය සමාන්තරව නොසෙල්වී තබා ගන්නට වග බලා ගන්න එක පදයකට වාර 15 බැගින් පාද දෙකටම සිදු කරන්න
මෙලෙස 3 වතාවක් කරන්න .
මේ ආකාරයට අඩුම සතියකට දින 3 ක් වත් step by step exercise කරන්න පුරුදු වෙන්න .මුලදී ඔබේ ශරීරයට පොඩි වෙහෙසක් දැනෙන්නට පටන් ගත්තත් පුරුද්දක් විදිහට දිගටම කරන් යන විට එය සාමාන්‍යය දෙයක් වන්නට පටන් ගන්නවා .මෙම exercise මගින් ඔබට සිහින් සිරුරකට සහ මනා හැඩති පුළුල් උකුලකටද හිමිකම් කිමට වාසනාවක් ලැබෙන බව අපි විශවාස කරනවා .එපමණක් නොව ඔබට කායිකව මෙන්ම මානසිකවද සතුටක් ලබාගන්නට හැකි වෙයි කියා අපි සිතනවා .
41 Comments
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More Information here on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More Info here to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Find More on to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] There you can find 69434 more Information to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Find More on to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Here you can find 48114 additional Info on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More Info here to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Find More Information here on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More Info here to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Here you can find 63440 more Info on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Here you will find 88747 additional Info on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] There you can find 571 more Information to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More on to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Here you will find 373 additional Info to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More Information here to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Find More on to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]
… [Trackback]
[…] Find More here to that Topic: thepinkish.com/exercise-for-hip-enlargement/ […]