බොහෝ දෙනා ගොඩක් වෙලාවට උදේ සාමාන්යෙන් ගන්න කිරි එක වෙනුවට කෝපි කෝප්පයක් බොන්න පුරුදු වෙලා තියෙනවා. මොකද කිවුවොත් කෝපි කෝප්පයක් බීලා පටන් ගන්න දවස හරිම ප්‍රබෝධමත්. ඒ විතරක් නෙමෙයි කෝපි වල ඔබ නොදත් සංඝටක රැසක් අඩංගු වෙලා තියෙන්වා.සෝඩියම්,පොටෑසියම්,විටමින් ඒ, විටමින් ඩී, විටමින් සී, විටමින් බී-6 ,අයන්, මැග්නීසීයම්, සහ තවත් බොහෝ සංඝටක අඩංගු බැවින් අපේ දවස කෝපි කෝප්පයකින් ආරම්භ කිරීම වඩාත් හොදයි. අඩුම තරමේ අපි දවසට එක කෝපි කෝප්පයක්වත් පානය කරනවා නම් අපට ප්‍රබෝධමත් මෙන්ම යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
කෝපි පානයේදී වඩාත්ම සුදුසු වන්නේ කෝපි පමණක් උණු වතුර සමග (black coffee) පානය කිරීමයි. කෝපි පානයට බොහෝ දෙනා සීනි, කිරි හා ක්‍රීම් වර්ග එකතු කර පානය කිරීමට පුරුදු වී සිටියත්, එමගින් කෝපි වල ඇති ගුණාත්මකභාවය අඩු වෙන්නට පුලුවන්.
ඔබ කැලරි හා මේද කාබෝහයිඩ්රේට් අඩු පානයක් සොයන්නේ නම් ඔබට වඩාත් උචිතම පානයක් වන්නේ කෝපි.සරලවම කිවහොත් කෝපි කියන්නේ කැලරි ප්‍රමාණය ඉතා අඩු බැවින් එය ඔබේ සෞඛ්‍යයට හානියක් නොවෙන කදිම පානයක් කිවුවොත් නිවැරදියි.ඔබේ ඔබේ කෝපි කෝප්පය තවත් රසවත් කිරීමට කැමති නම්, ලාතේ (latte),මෝකා (mocha) , කැපුචිනෝ (cappuccino) වගේ දේවල්ද පානය කරන්න පුලුවන්.
කෝපි වල ඇති ප්‍රති ඔක්සිකාරක (anti-oxidants) නිසා ශරීරයේ ලෙඩ රෝග වලින් ආරාක්ශා කරනවා. කෝපි යනු ප්‍රතිඔක්සිකාරක (anti-oxidants) බහුල පානයක්. එය ශරීරයේ ප්රතිශක්තීකරණය වැඩි කරනවා සමගම අපේ ශරීරය ප්‍රබෝධමත් කිරීමට ඉවහල් වෙනවා.
කෝපි මගින් අපේ ශරීරයේ අධික බරද අඩු වෙනවා. බර අඩු කිරීමට උත්සහ කරන ඔබට කෝපි කියන්නේ ඉතාමත් යෝග්‍යවත් පානයක් වෙන්නට පුලුවන්.
රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි
කෝපි වල අඩංගු ක්ලොරොජනික් (Chlorogenic) අම්ලය නිසා ඔබේ ශරීරයේ ග්ලූකෝස් නිශ්පාදනය මන්දගාමී කිරීමට උපකාරී වෙනවා. ඉතින් ඔබ ආහාර ගැනීමෙන් පසු කෝපි කෝප්පය්ක් පානය කිරීමෙන් අඩු ග්ලූකෝස් ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව කෝපි වලට තිබෙනවා.
ව්‍යායාම කිරීමට මිනිත්තු කිහිපයකට පෙර කෝපි කෝප්පයක් බොහෝ අය පානය කරනවා. මෙයට මූලික හේතුව වන්නේ කැෆේන් (caffeine) කියන සංගටකය මගින් ඔබගේ ක්‍රියාශීලීත්වය වැඩි කිරීමට ඉවහල් වන නිසා.
දිනකට කිහිප වරක් කෝපි පානය කිරීම මගින් පිරිමි පුද්ගයින්ගේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකා ඇති වීම 20%කින් පහළ දමන අතර කාන්තාවන්ගේ ගර්බාශයේ පිළිකා ඇති වීම
25 % කින් පහත දමනවා.කෝපි වල ඇති විශේෂ සංඝටක මගින් අක්මා පිළිකා , ගුද මාර්ග සහ පියයුරු පිළිකාද ඇති වීමේ ඉඩකඩ විශාල වශයෙන් පහත හෙලනවා. මේ නිසා නිතරම කෝපි බීම ඉතාමත් ගුණදායකයි.
මෑත කලයේදී කරන ලද පර්යේෂණ වලින් හෙලි වී ඇත්තේ එදිනෙදා කෝපි පානය කිරීමෙන් හෘද රෝග ඇති වීමේ අවදානම අවම කර ගත හැකි බවයි. මෙයින් අදහස් කරන්නේ කාලයක් සමගම කෝපි බීම මගින් ඔබගේ හදවතේ ඇති රුධිර නාල සවිමත් වන බවයි.
කෝපි වල ඇති විශේෂ සංඝටක මගින් ඉන්සියුලීන් නිෂ්පාදනය පාලනය කරන අතර දියවැඩියාව සෑදීමට අවශ්‍ය කරන සාදක අවම කරයි. දෙවනි අවදියේ දියවැඩියා තත්වය පාලනය කිරීමට කෝපි වලට විශේශ හැකියාවක් තිබෙනවා.
කෝපි පානය කිරීම නිසා ඔබේ මතක ශක්තිය වැඩි දියුනු කර ගත හැකි බව ඔබ දැන සිටියාද? අපි ක්‍රමයෙන් වයසට යන විට ඇල්සයිමර්, ඩිමෙන්ශියාව හා පාකින්සන් වැනි රෝග ඇති වීමට වැඩි ඉඩක් තිබෙනවා. මේ නිසා ඔබට මතක ශක්තිය ක්‍රමයෙන් අඩු වීමේ ඉඩ කඩක් ඇත. ඉතින් මේ කෝපි පානය කිරීමෙන් ඔබේ මොළය නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම මගින් මෙම රෝග වලට එරෙහිව සටන් කිරීමට ඔබට හැකියාවක් තිබෙනවා. කෝපි පානය කිරීම මගින් ඔබේ පද්ධතිය නිරෝගීව තියන අතර මොළයේ ක්‍රියාකාරීත්ව ද වැඩි කරයි මේ නිසා ඔබගේ මතකශක්තිය වැඩි කිරීමේ හැකියාව කෝපි වලට තිබෙනවා.
ඔනෑම කෙනෙක්ට නීරෝගීව සිටීමට අක්මාව ඉමහත් සේවයක් ඉටු කරනවා.ඉතින් එය පරිස්සම් කර ගැනීමට කෝපි ඉතාමත් හොද සහයෝගයක් ලබා දෙනවා.අක්මා පිළිකා , මද් සිරෝසිස් වගේ දේවල් වලට එරෙහිව සටන් කිරීමට කෝපි වලට හැකියාවක් තිබෙනවා. සෑම දිනකම කෝපි පානය කරන පුද්ගලයින්ට අක්මාව ආශ්රිත රෝග වැලදීමේ හැකියාව අවම වන බව පර්යේෂණ මගින් හෙලි වෙලා තිබෙනවා.මොකද අක්මාවේ එන්සයිම මට්ටම පාලනය කිරීමට කෝපි වලට හැකියාවක් තිබෙනවා . මේ නිසා දිනපතා කෝපි පානය කිරීම හොද බවයි බොහෝ පරීයේෂකයන්ගේ මතය.
කෝපි යනු ඩයුරටින් (diuretic) පානයකි. ඒ නිසා ඔබ වැඩියෙන් කෝපි පානය කරනවා කියන්නේ මූත්‍රා වැඩි වශයෙන් මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. එමගින් ශරීරයේ ඇති විෂ සහ බැක්ටීරියා පිටවන විට ඔබේ සිරුර පිරිසිදු වෙනවා වගේම නිරෝගී වෙනවා.
අපි කලින් සදහන් කලා වගේ, කෝපි වල ප්‍රතිඔක්සිකාරක (anti-oxidants) අන්තර්ගත බහුලව අන්තර්ගත වෙනවා. මීට අමතරව, පොටෑසියම්, මැග්නීසියම්, විටමින් බී , විටමින් සී සහ විටමින් ඩී වැනි ප්‍රබල සංගටම මෙන්ම මෙන්ම මැන්ගනීස් ද කෝපි වල අඩංගු වේ.මේ නිසා ඔබේ ශරීරයේ ප්‍රති ඔක්සිකාරක (anti-oxidants) වර්දනය කිරීමටත්, අපේ සෞඛ්‍ය පද්ධතිය නීරෝගීව තියන්නත් උපකාරී වෙනවා.
කෝපි පමණ ඉක්මවා පානය කිරීමෙන් අදික ප්‍රමාණයක් හෝමෝන නිකුත් කරන බැවින් එය ඔබේ ආතතියට බල පෑමට ඉඩ සැලස්වීමේ හැකියාවක් තිබෙනවා.
අදික ලෙස කෝපි පානය කිරීම ඔබේ සුව දායක නින්දට බාදාවක් වෙන්න පුලුවන්. මේ නිසා ඔබට සුව දායක නින්දක් ලබා ගැනීමට නම් සවස් කාලයේ කෝපි පානය නොකර සිටිනවා නම් වඩාත් හොදයි.
කෝපි පමණට වඩා පානය කිරීම මගින් එහි අන්තර් ගත කැෆේන් සහ අම්ලය මගින් ආමාංශයේ ආම්ලිකතාවය ඇති වන අතර ඔබට උදර කැක්කුම්ද ඇති වීමට පුලුවන්.
ඔබේ ශරීරයේ අදික කෝපි ප්‍රමාණයක් තිබීම මගින් ශරීරයට අවශ්‍ය යකඩ, කැල්සියම්, සින්ක්, වැනි ඛනිජ ලවණ අවශෝෂණය කිරීම දුශ්කර කරයි.
කෝපි වල සංඝකයක් වන කැෆේන් යනු ලෝකයේ බහුලව කතා බහට ලක් වූ උත්තේජකයක්.ගෙදර හැදූ කුඩා කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 50ක් පමන අඩංගු වෙයි. මේ නිසා දිනකට කෝපි කෝප්ප 3-4ක් පානය කිරීම ගැටලුවක් නොවුනත්, කෝපි කෝප්ප 2කට පමණක් සීමා වීම වඩාත් සුදුසුයි.
කෝපි පිලිබදව තවත් විස්තර හා රසම රස කෝපි කෝප්පයක් හදාගන්නේ කොහොමද කියල පහත වීඩියෝවෙන් ඔබට දැනගන්න පුලුවන්.
ඉතින් ඔබේ ප්රතිශක්තීකරණය වැඩි කර ගැනීමටත් ඔබේ මානසික තත්වය ඉහල මට්ටමක තබා ගැනීමටත් දවස ප්‍රබෝදමත් කර ගැනීමට ඔබේ දවස ආරම්භය කෝපි කෝප්පයකින් ආරම්භ කරන්න.
34 Comments
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More Information here on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More on to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Read More Information here on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] There you can find 62036 additional Information to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Read More on to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More here to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] There you can find 46572 additional Information to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Read More on to that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/coffee-facts/ […]
… [Trackback]
[…] There you will find 20461 additional Information on that Topic: thepinkish.com/coffee-facts/ […]