බොහෝ දෙනෙකුට අද කාලයේ තිබෙන ගැටළුවක් තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා ශරීරයේ බර සහ ප්‍රමාණය විශාල වීම. ඒ වගේම බොහෝ දෙනා තමන්ගේ බර අඩු කරගන්න එහෙමත් නැත්නම් කෙට්ටු වෙන්න බොහෝ උපක්‍රම අනුගමනය කරනවා. මේ අතරින් කාල වෙලාව තිබෙන උදවිය ව්‍යායාම කිරීම මගිනුත් ව්‍යායාම කිරීමට හෝ ජිම් එකකට යාමට වෙලාවක් වැය කරන්න අමාරු අය බොහෝ විට තමන්ගේ කෑම පාලනය කරමින් ශරීරයේ බර අඩු කරගන්න එහෙමත් නැත්නම් පාලනය කරගන්න උත්සහා කරනවා. අපේ තරුණ ගෑනු ළමයි අතරේ මේ කෑම පාලනය කිරීම මගින් ශරීරයේ බර අඩු කරගැනීම සහ පාලනය කිරීම වඩාත් ප්‍රචලිත ක්‍රමයක් කියලා අපි දන්නවා. ඉතින් අද අපි මේ ලිපියෙන් අද ඔයාලට කියන්න යන්නේ අපි නිතර දෙවේලේ පාවිච්චිය ගන්න ඖෂධ පැළෑටි සහ කුළුබඩු කිහිපයක් ඔයාලගේ ආහාර වේලට එකතු කරගැනීම මගින් ඔයාලගේ ශරීරයේ බර අඩු කරගන්න උපකාරී කරගන්නේ කොහොමද කියලා.
මේ කුළුබඩු එහෙමත් නැත්නම් ස්පයිසස් කියන්නේ අපේ ආහාර වලට අමතර කැලරි , සීනි හෝ වෙනත් අනවශ්‍ය දේවල් එකතු වීමකින් තොරව ආහාර රසගන්වන්න හොඳම සහ ස්වභාවික ක්‍රමය කියලා කියන්න පුළුවන්. අමතර කැලරි , සිනි වගේ දේවල් තමයි ඔයා බර අඩුකරගැනීමට උත්සහ කරනවා නම් ආහාර ගැනීමේදී සැලකිලිමත්ම විය යුතු කරුණු වෙන්නේ. අනික තමයි ආහාර පාලනයේදී ඔයා ගන්න කෑම වල රස මදි නම් ඔයා කොච්චර තදින් ආහාර පාලනය කරන්න හිතාගෙන හිටියත් වෙනත් රසවත් ආහාරයක් ලබාගැනීමට පෙළඹෙනවා කියලා සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. ඒ නිසා ආහාර පාලන සැලසුම අවුල් කරගෙනනේ නැතුව රසවත්ව ආහාර ගන්න ගමන් බර අඩුකරගන්නත් මේ කුළුබඩු උපකාරී වෙනවා.
මිට අමතරව මේ ගොඩක් ඖෂධ පැළෑටි සහ කුළුබඩු වලින් ශරීරයේ පරිවෘතිය ක්‍රියා වේගවත් කරන නිසා ඉක්මනින් ශරීරයේ මේදය දහනය කරනු ලබනවා.
ශ්‍රී ලංකාවේ හැම ගෙදරකම නොවරදවාම තියෙන දෙයක් තමයි කහ කියන්නේ. මේ නිසා අමුතුවෙන් කහ ගැන විස්තර කරන්න ඕන නෑ කියලා අපි හිතනවා. දන්නෙම නැති කෙනෙක් ඉන්නවා නම් කුස්සියට ගිහින් බලන්න පොඩි බෝතලේක දාපු කහ පාට කුඩු වගයක් ඇති ඒ තමයි කහ. කහ පැළෑටියේ අල අරගෙන වේලලා කුඩු කරලා තමයි කහ කුඩු හදන්නේ. ඒ වගේම අමු කහ මුහුණේ ආලේප කරන්නත් යොදාගන්නවා. කහ කුඩු වල අඩංගු වෙන සංඝටක මගින් වැඩි මේද ප්‍රමාණයක් දහනය කෙරෙනවා. එමෙන්ම කහ මගින් ශරීරයේ උෂ්ණත්වය වැඩි කිරීම නිසා පරිවෘත්තිය ක්‍රියා වේගවත් වීමක්ද සිදු වෙනවා. එමෙන්ම කාන්තාවන්ගේ ඔසප් කාල සීමාවේදී හෝමෝන හොඳින් ක්‍රියාකාරීව තැබීම වගේ අමතර ප්‍රතිලාභත් කහ වලින් ලබාගන්න පුළුවන්.
කුරුඳු කියන්නෙත් ශ්‍රී ලංකාවේ කුස්සියක වරදින්නෙම නැති දෙයක්. ඒ වගේම කුරුඳු කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් බහුල තවත් සෞඛ්‍ය ප්රතිලාභ කිහිපයක්ම ලබාගන්න පුළුවන්. ඒ වගේම කුරුඳු ශරීරයේ බර අඩුකරගැනීමටත් බෙහෙවින් උපකාරී වෙනවා. මෙමගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම නිසා ආහාර රුචිය සහ කුසගිනි දැනීම අවම කරනවා. එමෙන්ම කුරුඳු මගින් ජීරක එන්සයිම අඩු කර කාබෝහයිඩ්රේට බිඳ දැමීමේ ක්‍රියාවලිය පමා කරනවා. එමෙන්ම කුරුඳු මගින් LDL කොලෙස්ටරෝල් (අහිතකර කොලෙස්ටරෝල්) මෙන්ම සම්පුර්ණ කොලෙස්ටරෝල් මට්ටමත් අඩු කරගැනීමේ හැකියාවක් ද පවතිනවා.
සූදුරු ඇට වියලා ගැනීමෙන් තමයි සූදුරු නිෂ්පාදනය වෙන්නේ . මේවගෙන් තේ හැන්දක ප්‍රමාණයක් ඔබේ ආහාර වලට එකතු කරගැනීමෙන් ශරීරයේ මේද දහනය තුන් ගුණයක් වේගවත් කිරීමට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යනයකදී මෙලෙස දිනකට 3 වතාවක් සූදුරු අතිරේකයක් ලෙස ලබා ගත් පුද්ගලයෙක් සති කිහිපයක් තුලදී රාත්තල් 2.5ක් පමණ අඩු කරගෙන තිබෙනවා.
කුරුඳු වගේම ඉඟුරු කියන්නේ රුධිරයේ සිනි මට්ටම පාලනය කිරීමේ හැකියාව තියෙන දෙයක් ඒ වගේම සිනි හෝ කාබෝහයිඩ්රේට වැඩි ආහාරයකින් පසුව ශරීරයේ ග්ලුකෝස් මට්ටම වැඩි වීම වලක්වන්නත් ඉඟුරු වලට හැකියාව තිබෙනවා. ඉඟුරු මගින් ශරීරයේ උෂ්ණත්වය වැඩි කිරීම සහ පරිවෘත්තිය ක්‍රියා වේගවත් කිරීම මගින් මේද දහනය වැඩි කරන අතරම මේද අවශෝෂණය කරගැනීම සහ ආහාර රුචිය දැනීම අඩු කරනවා.
සුදුළුනු කියන්නේ නම් කාවට පස්සේ එතරම් හොඳ සුවඳක් ගෙන දෙන දෙයක් නම් නෙවෙයි.කොහොම උනත් සුදුළුණු වලිනුත් ඔබේ ශරීරයේ මේද දහනයට යම් උපකාරයක් ලැබෙනවා එම නිසාවෙන් ඔබේ ආහාරවෙලට සුදුළුණු එක් කරගැනීමේ වරදක් නැහැ.
ගම්මිරිස් කියන්නෙත් සෑම ගෙදරකම වගේ අනිවාර්යෙන්ම තියෙන ද්‍රව්‍යක්. ඒ වගේම ශ්‍රී ලාංකික අපිට නම් ගම්මිරිස් දාපු කෑම කියන්නේ අමුතු දේවල් නෙවෙයි. ගම්මිරිස් කියන්නේ එයින් ලැබෙන තියුණු රසයට අමතරව ශරීර බර අඩු කිරීමටත් ප්‍රයෝජනයක් අතිරේකයක් කියලා කියන්න පුළුවන්. ගම්මිරිස් වල මේද දහනයට අවශ්‍ය සංඝටක රාශියක් අඩංගු වෙනවා. එමෙන්ම අධ්‍යන වලින් හෙළි වෙලා තිබෙනවා ගම්මිරිස් නිසාවෙන් නව මේද සෛල ඇතිවීම අවහිර වෙන බව. එමගින් ඔබට ශරීරයේ බර වැඩිවීමෙන් වැලකි සිටීමේ හැකියාවත් ලැබෙනවා.කොහොමත් තරමක් වැඩිපුර ගම්මිරිස් යොදා ආහාර ගැනීමෙන් ඔබේ බර අඩු කරගැනීමේ ක්‍රියාවලියට එමගිනුත් යම් දායකත්වයක් ලබාගන්න පුළුවන්. එමෙන්ම ගම්මිරිස් මගින් ඔබ විනාඩි 20 පමණ ඇවිදීමෙන් දහනය කරන කැලරි ප්‍රමාණයක් දහනය කරන්න පුළුවන් කියලත් සඳහන් වෙනවා. කොහොම උනත් ගම්මිරිස් වල තියෙන අධික සැර නිසා බර අඩුකරගන්න කියලා අනවශ්‍ය විදිහට ගම්මිරිස් ආහාරයට ගන්න එපා.
එනසාල් කියන්නෙත් නම් තරම් මිලෙන් වැඩි නමුත් අර අපි කලින් සඳහන් කරපු ඒවා වගේම ශරීරයේ උෂ්ණත්වය වැඩි කිරීමට සමත් කුළුබඩුවක්. එමෙන්ම එය පරිවෘත්තිය ක්‍රියා වේගවත් කිරීමටත් උපකාරී වෙනවා. එය ශරීරයේ මේද දහනයට උපකාරී වෙනවා.
ජින්සෙන්ග් කියන්නේ චීනයේ භාවිතා වෙන ඖෂධ පැළෑටියක්. මේවගේ කොරියානු , චීන , සහ ඇමෙරිකානු ජින්සෙන් වශයෙන් වර්ග කිහිපයක්ම තිබෙනවා. එමෙන්ම මෙමගින් ශරීරයේ ශක්ති මට්ටම සහ පරිවෘත්තිය වේගය වැඩි කරන බව පැවසෙනවා. එමෙන්ම දිනකට දෙවරක් බැගින් සති 8ක් පමණ ජින්සෙන්ග් ලබාගනිම මගින් ශරීරයේ බර සැලකියයුතු මට්ටමකින් අඩු කරගැනීමේ හැකියාව ඇති බව අධ්‍යනයකින් හෙළි වී තිබෙනවා.කොහොමත් ජින්සෙන්ග් ශ්‍රී ලනකව තුල පැළෑටියක් විදිහට නම් ලබා ගන්න නැහැ. නමුත් ජින්සෙන්ග් යොදාගෙන ශරීරයේ බර අඩු කිරීමට සහ ශක්තිය වර්ධනය කිරීමට නිෂ්පාදනය කල විවිධ පෙති සහ කරල් ඔබට අතිරේකයක් ලෙස වෙළඳපලෙන් මිලදී ගන්න හැකියාව තිබෙනවා.
අබ ඇට මගින් පරිවෘත්තිය වේගය 25% කින් පමණ වැඩි වන බව සඳහන් වෙනවා. එනම් ඔබගේ කැලරි දහනය කිරීම වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අබ උපකාරී වෙනවා. ඒ වගේම අබ ඇට තේ හැඳි ¾ ක පමණ ප්‍රමාණයක් දෛනිකව ලබාගැනීමෙන් පැයකට අමතර කැලරි 45ක් දහනය කිරීමට ඔබට උපකාරී වෙනවා.
ඔරිගානෝ ලංකාවේ නිවෙස් වල පරිභෝජනයට එතරම් ප්‍රසිද්ධ දෙයක් නොවුනත් හෝටල් ක්ෂේත්‍රට තුල නම් ආහාර සැකසීමේදී බහුලව භාවිතා වෙන ස්වභාවික රසගන්වනයක් තමයි ඔරිගානෝ කියන්නේ. පීසා කන්න කැමති කෙනෙක් නම් ඔරිගානෝ ගැන නොදැන ඉන්න විදිහක් නෑ. සාමන්යෙන් පිසා එකක් ගනිද්දී ඔරිගානෝ පැකට් දෙක තුනකුත් ලබා දෙනවා.
ඔරිගානෝ වල කාවක්රෝල් නම් ශරීරයේ බර අඩු කරගැනීම වේගවත් කරගැනීමට උපකාරී වෙන බලවත් සංයෝගයක් අඩංගු වෙනවා. මෙමගින් ඔබේ ශරීරයේ මේද දහනය කිරීම වේගවත් කරන අතර මේද වැඩි වීමද පාලනය කරනවා. ඒ නිසා ඔරිගානෝ එකතු කරගැනීමෙන් අමතර රසයක් වගේම ඔබේ මේද දහනයටත් උපකාරයක් අත් කරගන්න පුළුවන්.
කොහොම උනත් මේ අපි සඳහන් කරපු ස්වභාවික කුළුබඩු සහ රසගන්වක ඔබේ ආහාර වේලට එකතු කරගැනීමෙන් කිසිම පාඩුවක් හෝ අමතර ආබාධයක් ඇති වෙන්නේ නැහැ. ආහාර පදම් කිරීමට ඒ කියන්නේ සීසන් කිරීමේදී මේවා යොදාගැනීමෙන් හොඳ රසයක් ලබාගන්නත් පුළුවන්.
කොහොමත් ඉක්මන් ප්‍රතිපල ලබාගන්න කියල මේ කිසිම දෙයක් අනවශ්‍ය විදිහට ගන්න එපා. සාමන්යෙන් උපරිම තේ හැන්දක වගේ ප්‍රමාණයක් තමයි සුදුසු වෙන්නේ.
ඒ වගේම මේවා යොදාගෙන නිපදවපු අතිරේකයක් ඒ කියන්නේ සප්ලිමන්ට් එකක් වගේ ගන්නවා ඒවා භාවිතා කිරීමේදී අදාළ මාත්‍රාවන් පිළිපදින්න අමතක කරන්න එපා. ඔබට විශේෂ සෞඛ්‍ය තත්වයන් තියෙනවා ඒ වගේ සප්ලිමන්ට් එකක් ලබාගන්න පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න එක වඩාත් සුදුසුයි.
මිට අමතර මේ අතරින් ඕනෑම එකක් ආහාරයට ගැනීමෙන් පසු යම් ආසාත්මිකතාවයක් වගේ තත්වයක් ඇති උනොත් වහාම වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙන්න.
41 Comments
… [Trackback]
[…] Here you can find 63673 more Info on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] There you will find 42336 more Info on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More Info here on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More Info here on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More Info here to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] There you will find 27039 more Info to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Here you can find 74748 additional Info on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] There you can find 54969 additional Info on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More Info here on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More Information here on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More Info here on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More Info here to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More here on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More Info here on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More on to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/best-weight-loss-spices-medicine/ […]