සනුද්රී ප්රියසාද් කියන්නේ ලංකාවේ ප්රසිද්ද නිළියක්. ශ්රී ලංකික සිනමාවෙ විලාසිතා මවන්නියක්. ඇය ඉතාමත් ආකර්ශනිය ආකාරයේ අලුත් විලාසිතා මවන්නියක්. ඇය හැඩකාරියි. විලාසිතා ලොවට හැමදාමත් වෙනසක්,අලුත් දෙයක් එකතු කරපු අපි කවුරුත් ආදරේ කරන නිළියක්. මේ ආකර්ශනිය, සුන්දර, වෙනස්, අලුත්ම විලාසිතා වලින් ඔයාටත් හැඩවෙන්න පුලුවන්.